• 074 068 8620
  • 409 3/1, High Level Rd, Gangodawila, Nugegoda.
  • Mon - Sat 8.00 - 18.00
Business Studies Nadeesha Koralage

නුගේගොඩ Updatedම BS ​පන්තියේ Digital ​සම්ප්‍රාප්තිය

ප්‍රායෝගික ඉගැන්වීම් රටාවකින් ප්‍රතිඵල සහතික කරන, නුගේගොඩ හොදම BS ​පන්තිය, දැන් Online ​ඔස්සේ මුළු දිවයිනටම...

Banner
  • Banner
  • Shape
  • Shape
  • Shape
ABOUT THE NADEESHA

නුගේගොඩ Updatedම BS ​පන්තියේ Digital ​සම්ප්‍රාප්තිය

ඔබේ ගුරුවරයා ශ්‍රී ලංකාවේ හොදම කළමනාකරණ පීඨය හිමි, ශ්‍රී ජයවර් ධනපුර විශ්වවිද්‍යාලයේ, අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයෙන් අලෙවි කළමනාකරණය පිළිබද විශේෂ උපාධියක් ලබාගෙන වෘත්තීය දේශකවරයෙකු ලෙස දරුවන්ට ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉගැන්වීම ආරම්භ කරන ලදී. කෙටි කලකින්ම ව්‍යාපාර අධ්‍යයනය විෂයට නුගේගොඩ වැඩිම සරසවි සමතුන් බිහි කර​න BS ​පන්තිය නිර්මාණය කිරීමට ඔහුට හැකි වූයේ, පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවලක් සමග හොද ප්‍රතිඵලයක් සදහා දරුවන්ට මගපෙන්වීමක් සැපයූ නිසාය. ඊට පන්ති සහභාගී වූ දරුවන්ම පහත සාක්ෂි දරා තිබේ.

ප්‍රතිඵල මතින් ගොඩනැගුනු අපේ පන්තිය

68%

විශ්වවිද්‍යාල සමත් ප්‍රතිශතය

87%

A හා B ප්‍රතිශතය

99%

සමත් ප්‍රතිශතය

ඔබට සම්බන්ධවිය හැකි අපගේ පාඨමාලා

මෙම පන්ති වලට සම්බන්ධ ​වීමට දැන්ම ලියාපදිං​චි වන්න.
වැඩි විස්තර සදහා : 074 068 8620

ඔබේ දැනුම ඔබටම පරීක්ෂා කරගන්න, MCQ ​ප්‍රශ්න රාශියක්...
Comming Soon

Hall of Flame

අප පන්තියේ සාර්ථකත්වයේ සහතික